Kondosthara Mp3 Download
The research link between Kondosthara Mp3 Download on the plateaudesglieres.info website, are probably the best that we provide from Best Songs. which kondosthara-mp3-download mp3 has knowledge from 03:36 & 0 - PT3M36S and from MADUWA. find much more besides MADUWA - Kondosthara (කොන්දොස්තර) - Official Music Video mp3 on this website.
Author By : MADUWA | Posted 2021-07-15 19:08:20 a go
Select the song of Kondosthara Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Kondosthara Mp3 Download

Kotuwa 138 (Madahasa Paana) - CENTIGRADZ (Original Video) from Crazy.lk
By : crazylkvidzSize : 5.17 MBDownload

Maduwa | Kondosthara Lyrics Video | කොන්දොස්තර | Lyrics Com | Sinhala Rap
By : Lyrics Com LKSize : 4.44 MBDownload

Shan Putha - Upathinma Dangale (හිනා වෙලා ඉන්නේ 02) ft. @MADUWA
By : SHAN PUTHASize : 5.22 MBDownload

MADUWA - Mara Seen (මාර සීන්) Featuring @SHANPUTHA (Official Music Video)
By : MADUWASize : 5.74 MBDownload

Yureni Noshika - Saree Pote (සාරි පොටේ) | Official Music Video
By : Yureni NoshikaSize : 4.6 MBDownload

Omari Latha (ඔමරි ලතා) - Dushyanth Weeraman ft. Piumi Hansamali Official Music Video
By : Dushyanth WeeramanSize : 4.9 MBDownload

MADUWA X KING LOTUSS - Seeni (Ellila Kansa Gahe) - Official Music Video
By : MADUWASize : 6.2 MBDownload
About MADUWA - Kondosthara
Maduwa - Kondosthara (කොන්දොස්තර) - Official Music Video
Available Now On All Streaming Platforms
✘ iTunes: apple.co/36A2Vbx
✘ Spotify: spoti.fi/3yUhz9q
✘ Deezer: deezer.com/en/track/1418845932
Subscribe to My Official YouTube Channel For My Latest Hits
👉 bit.ly/SubscribeMaduwa
✘ Written & Performed By: @MADUWA
✘ Music Produced By: Black Mamba, @DJJNK & @DrBSKingLK
✘ Recording Studio: SD Creation Studio (Kuwait)
✘ Mix & Mastered by @DrBSKingLK
A VIDEO PRODUCTION OF NEW CLEAR PRODUCTIONS 2021
✘ Directed By: MADUWA
✘ DOP: FASLY & THILINA
✘ Edited & Colorist: Nipuna Fernando
✘ Art Director: Priyan Malindu
✘ Special Thanks To: Mishan Jay
Follow MADUWA on Social Media:
✘Facebook: bit.ly/MaduwaFacebook
✘Instagram: bit.ly/MaduwaInstagram
✘TikTok: bit.ly/MaduwaTikTok
✘Spotify: bit.ly/MaduwaSpotify
~LYRICS~
ආදරේ වසක් කොල්ලො මේ ඇගට දාගත්තොත්
ගනන් ගන්නෙ නැ තොපිව කෙල්ලො නිසා නම් ගහ ගත්තොත්
බෙදා හදාන රස විදිමු බඩෙන කහගත්තොත්
අපි ගැනම කියනනැ බැහැපන් ප්රාන්තෙට ආවොතින්
සිරා කරපු කෙල්ලො දාලා සේරම සේල් ටවුමේ
බොරු කියන්න ආස නැ ගනන් කවුරුවත් රවුමේ
අත අරින්නම කියල ටොපි කැවුවේ
අනේ Sir ඕවට අපෙ කොල්ලො නම් අහුවෙයි
නැ දකින්නෙ හීනයක් තට්ටු කරලා ඇහැරුවේ
කලු කරලා කාමරේ සැප ඇගවල් හැරුවෙ
ගැවසුන සල්ලි බුදුවේවා අපේ යාලුවේ
තිබ්බා විස්වාසේ හින්දා ban රෙදි Phone එකේ ගැලුවේ
ගමේ බම්මක් ගානේ මතකයි ආත්ල් නම් ගත්තු එවුවා
පරන වැරදි අස්සේ දාලා වැලලුවා
හද පෙන්නලා රවට්ටලා පොඩි කාලේ කැවුවා
බෑ මදුවා කිවුව උන්ට මං කරලා පෙන්නුවා
බීපු කිරි වලට හැදිලා බර පොලියක්
බැදපු පිරිමි අඩන්නෑ ගහපු ගමන් අඩියක්
ගිනි කුරු සැර ණයෙන් කෙලින්ම මොලෙට
රැප වුනා ජීවිතේ කකුල් පදින වනයක්
බෙරිලා ඉන්නෙ නුලෙන්
වැඩක් නැ වංසකුලෙන්
අපි ඇහැරෙද්දි හොයා ගත්තේ චරිත යාලු මුහුණෙන්
අපේ සිංදු පවති ජොතිගේ වගේ අද කාලේ
අපි අද මරුනත් දුකක් නැ මේ හිතේ dow මාගේ
Verse 2
Photo වල ඉන්න කෙල්ලො නෙවෙයි Video Call එකේ
නාකි වුනත් හුරතලේ නේ Phone එකෙන්
සල්ලි සිල්ලර බස් තමා නේ පැගුවේ
මචං යාලු ෆිට් එක අවස්තාවාදියොනේ
මං යද්දි බන් පාරේ කොල්ලෙක් වැනුවත් ඇති අත
මං ලොකේ බන් කොහෙ හිටියත් ආදරේ නුවරට
මට බෙහෙත උනා සංගීතේ මගේ වේදනාවට
මං ගියත් dow නම තියලා යන්නෙ උඩරට
තොරගත්තෙ නෑ මේ ජීවිතේ වාසනාවට ලැබුණා
මේ වෙනකං කටින් නම් සැහෙන්න අපිත් හැදුනා
Copyright එකෙන් පටන් ගත්තෙ Track දාලා උඩම රැදුනා ගොඩක් උන්ට දැන් රිදුනා
දුම උනා නම් වතුර පැලේ වෙල අස්සේ මල් වත්තක්ම
මේ සෙල්ලමේ ඉවරයි ගිනි තියලා මං පැත්තක්ම
ඉස්සර මූන පිංවන්ත
කෙට්ටු වෙලා මොකද සිතලා ගහලා කන් නැද්ද ?
අම්මා තාත්තා කියපු දේවල් අහපු නැති මේ අපි
අද ඊයේ ආපු උඹ කියන ඒවා අහන්න මේ පිස්සුද බන්
අද එහෙනම් හොද තැන් වල Man
මේවා Fresh බඩු නැ රස කාරක
ලොකු වෙලා උබත් වෙයන් අපේ පැත්තෙ දොස්තර වුනා කොන්දොස්තර Hiphop මගේ බස් එක
නගින අය ටිකට් ගමු රැප විතරයි මේ සද්දෙට
ආ රැප විතරයි මේ සද්දෙට ///
Music Video By Maduwa Performing Kondosthara © 2021 DMT Records, a division of Wave Park Music Group (PVT) LTD
#Maduwa #Kondosthara #Rapawitharai #MeSaddeta #SinhalaRap #SinhalaNewRap