Download Ran Malak Lesa Karaoke Mp3 Download MP3 - Best Songs

Ran Malak Lesa Karaoke Mp3 Download

The research link between Ran Malak Lesa Karaoke Mp3 Download on the plateaudesglieres.info website, are probably the very best that people provide from Best Songs. which ran-malak-lesa-karaoke-mp3-download mp3 has knowledge from 286 and 2020-09-25 18:04:12 & 4.46 MB and by SL Karaoke Sing It. find much more besides Ran malak lesa | karaoke | without voice mp3 with this site.

Author By : SL Karaoke Sing It | Posted 2020-09-25 18:04:12 a go

Select the song of Ran Malak Lesa Karaoke Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title

List Of Ran Malak Lesa Karaoke Mp3 Download

 Ran malak lesa | karaoke | without voice

Ran malak lesa | karaoke | without voice

By : SL Karaoke Sing It
Size : 4.46 MBDownload
 Ran Malak Lesa Original song

Ran Malak Lesa Original song

By : SL creation
Size : 5.38 MBDownload
 Ran Malak Lesa (feat. Sunil Edirisinghe)

Ran Malak Lesa (feat. Sunil Edirisinghe)

By : Rohana Weerasinghe - Topic
Size : 5.04 MBDownload
 Ran Malak Lesa

Ran Malak Lesa

By : Rohana Weerasinghe - Topic
Size : 5.04 MBDownload
 Ran Malak Lesa Original song

Ran Malak Lesa Original song

By : Lak Gee
Size : 5.01 MBDownload
 Ran Malak Lesa

Ran Malak Lesa

By : Ashesh Creations
Size : 5.04 MBDownload
 Ran malak lesa -Flashback-

Ran malak lesa -Flashback-

By : Chathum Rathnayaka
Size : 5.17 MBDownload

About Ran malak lesa karaoke without voice

If you would like any Karaoke tracks created for you personally, please Contact.
ranganakariyawasam@gmail.com
+94753606468 Thank You.
#slkaraoke #ranmalaklesakaraoke #suniledirisinghekaraokesongs

රන් මලක් ලෙස දෙව් බඹුන්

දෝතින් පිදූ මේ පින් බිමේ..
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ..
දේශයේ මුර දේවතා එළි

රෑ පුරා දැල්වී තියේ..

ළෙහි හොවා වැඩු සිය පුතුන් අත
අවි දරා වැද රණ මතින්..
පෑ විකුම් මැද දෑ බැතින් හිස
අත් මුදුන් දෙති පියවරුන්..
මව් බිමේ හිමිකම් පතා තම
දිවි පිදූ කල ඒ පුතුන්..
තුන් හෙළේ හැම මව්වරුන් ළය
කිරි එරී ඇත උන් නමින්..

මවු කුසින් නොව මිහි කුසින්

සිරිලක උපන් විරු දරුවනේ..
අපි ඔබෙන් නව පණ ලබා මෙහි
යළි උපන්නෙමු අද දිනේ..
නෑ සියන් සොයුරන් ඔබේ අද
දූ පුතුන් හැම මේ බිමේ..
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ..

රන් මලක් ලෙස දෙව් බඹුන්

දෝතින් පිදූ මේ පින් බිමේ..
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ

මුළු ලෝකයා නිදනා රැයේ..
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ..

Public Response On Ran Malak Lesa Karaoke Mp3 Download