Ran Malak Lesa Karaoke Mp3 Download
The research link between Ran Malak Lesa Karaoke Mp3 Download on the plateaudesglieres.info website, are probably the very best that people provide from Best Songs. which ran-malak-lesa-karaoke-mp3-download mp3 has knowledge from 286 and 2020-09-25 18:04:12 & 4.46 MB and by SL Karaoke Sing It. find much more besides Ran malak lesa | karaoke | without voice mp3 with this site.
Author By : SL Karaoke Sing It | Posted 2020-09-25 18:04:12 a go
Select the song of Ran Malak Lesa Karaoke Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Ran Malak Lesa Karaoke Mp3 Download

අපි සීරුවෙන් - நாம் அவதானத்துடன் - On Alert ( Ran Malak Lesa)
By : YVF - Youth Vote ForceSize : 4.21 MBDownload

Ran malak lesa karoke with lyrics (රන් මලක් ලෙස) Sunil Edirisinghe
By : Lahiru R RedSize : 4.03 MBDownload

රන් මලක් ලෙස ගෙන පුදන්නට Ran malak lesa gena pudannata - Karaoke ( without voice )
By : Ahanna BalannaSize : 6.29 MBDownload

රන් මලක් ලෙස දෙව් භඹුන් Ran Malak Lesa Dewbabun Sunil Edirisinghe Sinhala song
By : SaP MIXSize : 4.88 MBDownload
About Ran malak lesa karaoke without voice
If you would like any Karaoke tracks created for you personally, please Contact.
ranganakariyawasam@gmail.com
+94753606468 Thank You.
#slkaraoke #ranmalaklesakaraoke #suniledirisinghekaraokesongs
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ..
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ..
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ..
ළෙහි හොවා වැඩු සිය පුතුන් අත
අවි දරා වැද රණ මතින්..
පෑ විකුම් මැද දෑ බැතින් හිස
අත් මුදුන් දෙති පියවරුන්..
මව් බිමේ හිමිකම් පතා තම
දිවි පිදූ කල ඒ පුතුන්..
තුන් හෙළේ හැම මව්වරුන් ළය
කිරි එරී ඇත උන් නමින්..
මවු කුසින් නොව මිහි කුසින්
සිරිලක උපන් විරු දරුවනේ..
අපි ඔබෙන් නව පණ ලබා මෙහි
යළි උපන්නෙමු අද දිනේ..
නෑ සියන් සොයුරන් ඔබේ අද
දූ පුතුන් හැම මේ බිමේ..
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ..
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ..
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ..
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ..
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ..